තමන් ශ්‍රී ලංකා කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ඇති බවට ව්‍යාජ කටකතාවක් පැතිරෙමින් තිබෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
නාමල් රාජපක්ෂ මහතා පූර්ණ කාලීන දේශපාලනඥයෙකු වන බවත් තමන්ගේ නමට එවැනි ආයෝජන නොමැති බව බවත් ඔහු කිසිදු ආයෝජනයක් කර නොමැති බවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සනදහන් කර තිබෙනවා.