Home Coronavirus 2020 මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් ගණන 50,000 ආසන්නයේ

මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් ගණන 50,000 ආසන්නයේ

112
0

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 309 දෙනෙකු හමුවී තිබෙනවා.

ඒ අනුව මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 49,846ක්.

Image may contain: text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 2021.01.13 Updated/ යාවත්කාලින කිරීම- 18.10 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංක 48/2021 නිකුත් කරන ලද වේලාව 18.1 ප්‍රවෘත්ති නිවේදනය 2021 ජනවාරි 13 වන දින දක්වා දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොව්ඩ් පොකුරු වලින් චාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ. දක්වා වාර්තාවූ සංඛ්‍යාව අලුතින් වාර්තා වන සංඛ්‍යාව 45770 පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 307 බන්ධනාගාර කොවිඩ පොකුර 309 එකතුව 46079 (අද දිනට 309 නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මාවත, ඹి05.6 මලංකාව கொt 1)2515759 (+9411)25147 infodept@sit.lk www.news.lk"

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here