සංචාරක එංගලන්ත කණ්ඩායම් සමග හෙට සිට ඇරඹෙන තරග 02 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සදහා ක්රීඩකයින් 22 නෙකුගෙන් සමන්විත ශ්රී ලංකා සංචිතය නම් කෙරේ.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමට දකුණු අප්රිකානු සංචාරයට එක් නොවූ ක්රීඩකයින් කිහිප දෙනෙකුද ඇතුලත් වනවා.
දකුණු අප්රිකානු සංචාරයේදී ආබාධයට ලක් වූ ධනංජය සිල්වා සංචිතයට නම්කර නොමැති අතර LPL තරඟාවලියේදී ආබාධයට ලක් වූ ඇන්ජලෝ මැතිව්ස් සංචිතයට කැඳවා තිබෙනවා.
නම්කළ සංචිතය පහතින්
