විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 54වැනි උපන්දිනය 2021 ජනවාරි මස 12 වැනි දිනට දී තිබුනා.
බොහොමයක් පිරිස් ඒ වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට සුබ පැතුම් එක්කළ අතර ගායන ශිල්පී ඉරාජ් වීරරත්නද ඒ අතර සිටියා.
සිය ෆේස්බුක් පිටුවක ඉරාජ් වීරරත්න සජිත් ප්‍රේමදාස මහතාට සුබපැතුම් එක්කර තිබූ අතර එයට සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උප්නදිනයට සුබ පැතූ ඉරාජ් ඇතුළු පිරිසට සිය ස්තුතිය පළකර තිබෙනවා.
