Home Hit රන්ජන් රාමනායක ගැන කතා කරන්න තරම් වටින කෙනෙක් නෙවෙයි ; මැඩිල්ලේ පඥාලෝක...

රන්ජන් රාමනායක ගැන කතා කරන්න තරම් වටින කෙනෙක් නෙවෙයි ; මැඩිල්ලේ පඥාලෝක හිමි

826
0

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ලැපුනේ ඔහු වැපිරූ අස්වැන්න බවට සිංහලේ සංවිධානයේ මහ ලේකම් මැඩිල්ලේ පඥාලෝක හිමියන් පවසනවා.

ඒ අද (13) දින මාධ්‍ය හමුවක් අමතමින්.

“යාදිසං වපතේ බීජං – තාදිසං හරතෙ ඵලං” යනුවෙන් බුදු වදනක් උපුටා දක්වමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ යම් කෙනෙක් වපුරන බීජ අනුව අස්වැන්න ලැබෙන බවට සියලු දෙනා අවබෝධ කරගත යුතු බවයි.

රන්ජන් රාමනායක මහතා පිළිබඳව කතා කිරීමට තරම් වටින බව තමන් වහන්සේ නොසිතන බවද එහිදී ප්‍රකාශ කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here