නඩුවිභාගයක සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනා මත වසරකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි විශ්රාමික මේජර් අජිත් ප්රසන්න මහතාට අභියාචනාධිකරණය අද (13දා) ඇප ලබාදුන්නේය.
අජිත් ප්රසන්න මහතා විසින් අභියාචනාධිකරණයට යොමු කළ ඉල්ළීමක් සැළකිල්ලට ගනිමිනුයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.