Home Entertainment 2021 දී “කූඹියෝ” යළි අප අතරට..!

2021 දී “කූඹියෝ” යළි අප අතරට..!

994
0

ජනතාව අතර ඉමහත් ප්‍රසාදයට පත් ටෙලි නාට්‍යක් වූ ස්වාධීන රුපවාහිනී සේවයේ විකාශය වූ “කූඹියෝ” ටෙලි වෘතාන්තයේ දෙවන කොටස 2021 වසරේදී විකාශය කිරීමට බලාපොරොත්තු වන බව එහි අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න මහතා පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ පිලිබඳ ඉඟියක් පළකර තිබෙනවා.

සම්මාන උළෙල කිහිපයකදී සම්මානයට පාත්‍ර වූ කූඹියෝ ටෙලි නාට්‍යයේ දෙවන කොටසත් එහි පළමු කොටස මෙන්ම ජනතා ආකර්ෂණය දිනාගනිමින් විකාශය වනු ඇති බවට බලාපොරොත්තු තබා ඇත.

කූඹියෝ අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න මහතා සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබු සටහන පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here