Home Hit ඇමරිකානු උපජනපති අපේක්ෂිකා කමලා හැරිස් ට සුභපතා තමිල්නාඩුවේ පුදපූජා

ඇමරිකානු උපජනපති අපේක්ෂිකා කමලා හැරිස් ට සුභපතා තමිල්නාඩුවේ පුදපූජා

644
0

ඇමරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයේ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස්ගේ මුතුන්මිත්තන්ගේ ගම්මානය වන තමිල්නාඩුවේ තුලසේන්ද්‍රපුරම් හි පදිංචිකරුවන් විසින් එක්සත් ජනපද මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ප්‍රාර්ථනා කරමින් විශේෂ පූජාවක් පවත්වන ලද බව ‘The Times of India‘ වාර්තා කරයි.

පූජාවෙන් පසුව උත්සවයේ සංවිධායකයින් කෝවිල් පරිශ්‍රයේ අන්නදානම් (ආහාර පූජා) සංවිධානය කර තිබුණි.

Image
Image
Image
Image
Image
Image

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here