Home Hit අගමැති අද පාස්කු කාරක සභාව හමුවට

අගමැති අද පාස්කු කාරක සභාව හමුවට

386
0

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අද පස්වරු 6.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාක්ෂි ලබාදිමට නියමිතයි.

ඔහුට අමතරව නීතිය හා සාමය හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රංජිත් මද්දුමබණ්ඩාර හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ද අද දිනයේදී සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අද පස්වරු 1.00ට පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්වීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here