Home Local මෙතෙක් වසරේ වැඩිම උෂ්ණත්වය ජූලි මාසයේ දී

මෙතෙක් වසරේ වැඩිම උෂ්ණත්වය ජූලි මාසයේ දී

285
0

මෙම වසර තුළ ලොව පුරා මෙතෙක් වාර්තා වී ඇති වැඩිම උෂ්ණත්වය ජූලි මාසයේ දී වාර්තා වී ඇතැයි චන්ද්‍රිකා දත්ත තහවුරු කරනු ලබනවා.

මෙය ගෝලීය උෂ්ණත්වය ඉතා වේගයෙන් ඉහළ යන බවට දක්නට ලද නවතම සළකුණක් බවයි විද්‍යාඥයින් පවසන්නේ.

පසුගිය මාසය තුළ යුරෝපයේ මෙන්ම ආක්ටික් ධ්‍රැවය තුළ ද අසාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාමක් වාර්තා වූ බවත් ඔවුන් පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here