Home Local අන්තරේ විරෝධතාවයට අදත් කඳුළු ගෑස් – ලෝටස් පාර වසා දමයි

අන්තරේ විරෝධතාවයට අදත් කඳුළු ගෑස් – ලෝටස් පාර වසා දමයි

172
0

කොළඹ කොටුව ලෝටස් පාර අසල පැවැත්වෙන සරසවි සිසු විරෝධතාවයක් විසුරුවා හැරිම සදහා පොලිසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ කොළඹ ලෝටස් පාර මේ වන විට වසා දමා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here