Home Hit ගෝඨාභයට 85% සජිත්ට 15%

ගෝඨාභයට 85% සජිත්ට 15%

686
0

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ “2020 ජනාධිපතිවරණයේ වැඩිම ඡන්ද දිනා ගන්නේ කවුද ? ” යන ප්‍රශ්නය විමසමින් සිදුකල ජනමත විමසුමකට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා 85%ක ජන්ද සංඛ්‍යාවක් ලබාගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවී ඇත්තේ 15%ක ප්‍රතිශතයකි.

මෙම ජනමත විමසුම සදහා මේ වනවිට 36,100 දෙනෙකු සිය ජන්දය ප්‍රකාශ කර ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන් ජන්ද 31,000කට වඩා වැඩි ප්‍රමාණයක් හිමිවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here