Home Hit පා.ම සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වේ.

පා.ම සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වේ.

419
0

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.

අභවප්‍රාප්ත සාලින්ද දිසානායක මහතාගේ වියෝවෙන් පුරප්පාඩු වන කුරුණෑගල දිස්ත්‍රික් එජනිස මන්ත්‍රීධුරය සඳහා 2015 මහාමැතිවරණයේදී මනාප ඡන්ද 42,719ක් ලබාගත් හිටපු පළාත් අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පත්වනු ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here