Home Hit ”ජනපති අපේක්‍ෂකයා වෙන්න පොහොට්ටුවේ පොරයක් නෑ” – විපක්ෂ නායක

”ජනපති අපේක්‍ෂකයා වෙන්න පොහොට්ටුවේ පොරයක් නෑ” – විපක්ෂ නායක

204
0

ජනාධිපතිවරණයට තරග කිරීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිවකු පොරකන්නේ නැතැයි ද ඒ සඳහා නියම සුදුස්සා ලබන 11 වනදා රටට හෙළිකිරීමෙන් තහවුරු කරන බව ද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ ඊයේ (04) පැවසුවා.

රටේ සියලූ ප‍්‍රශ්න හොඳින් වටහා ගත හැකි ජනතාව සමග සිටින නියම සුදුස්සා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සූදානම් බවද ලබන 11 වැනිදා ඔහුගේ නම හෙළිකිරීමෙන් පසු ජනතාවගේ බලාපොරොත්තුව ඉටුවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයා ආගමික නායකයන්ගේ උපදෙස් ලබාගෙන ආගමික වත්පිළිවෙත් ඉටුකර සිය වගකීම ඉටුකරන අයෙකු බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here