Home Business ආනයනික කිරිපිට මිල ඉහළට

ආනයනික කිරිපිට මිල ඉහළට

313
0

ආනයනික කිරිපිට කිලෝවක මිල රුපියල් 15කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 05 කින් වැඩිකර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

පසුගිය (01) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල වැඩිවීම ජීවන වියදම් කමිටුවේ නිර්දේශය මත පාරිභෝගික අධිකාරිය මගින් අනුමත කර ඇතැයි එම අධිකාරිය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here