Home Hit පොහොට්ටුව පූර්ව මැතිවරණ ප්‍රචාරණ කටයුතු අරඹයි

පොහොට්ටුව පූර්ව මැතිවරණ ප්‍රචාරණ කටයුතු අරඹයි

354
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පූර්ව මැතිවරණ කටයුතු ඊයේ (03) පෙරවරුවේ ආරම්භ කරනු ලැබුවා.

පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඊයේ සහ හෙට දිනයේදී ඔවුන් සිය පූර්ව මැතිවරණ ප්‍රචාරණ කටයුතු දිවයින පුරා සෑම නිවසක් පාසාම සිදුකිරීමට නියමිතයි.

මේ හා සමගාමීව V-Can නමින් මෘදුකාංගයක් ද ඔවුන් හඳුන්වා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here