Home Hit හම්බන්තොට නගරාධිපතිට වසර 5ක සිරදඩුවමක්

හම්බන්තොට නගරාධිපතිට වසර 5ක සිරදඩුවමක්

315
0

හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ හේමසිරි පරණමාන්නට වසර පහක සිර දඬුවම් ලබාදීමට හම්බන්තොට මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, 2014 වසරේ අප්‍රේල් මාසයේදී හම්බන්තොට වරාය නිරීක්ෂණයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමකට පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වීමේ සිද්ධියට අදාළව ය.

එම නඩු විභාගයේ තවත් විත්තිකරුවන් 3 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණය නියම කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here