Home Local කෝටි 1.5ක් වටිනා මාලිංගගේ ඔරලෝසුව

කෝටි 1.5ක් වටිනා මාලිංගගේ ඔරලෝසුව

567
0

ක්‍රිකට් ක්‍රීඩාවේ යෝකර් රජු ලෙස හැඳින්වෙන ලසිත් මාලිංග සාමාන්‍ය පවුලක සිට පැමිණ අද ලෝකයම ගරු කරන පුද්ගලයෙකු බවට පත්වෙලා. ඒ ඔහුගේ කැපවීම සහ අධිෂ්ඨානය නිසා. නොයෙක්කැපිලි කෙටිලි හමුවේ නොසැලී තම ගමන ඉදිරියටම අරගෙන ගිය ලසිත් මාලිංග පසුගිය දිනක එක්දින ජාත්‍යන්තර පිටියෙන් සමු ගත්තා.

මේ වන විට ඉතා සුපිරි ජීවිතයකට හිමිකම් කියන ලසිත් මාලිංගගේ සුපිරි ජීවිතයේ එක් අංගයක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඒ තමයි ඔහුගේ ඔරලෝසුව Roger Dubuis යනු ස්විස්ටර්ලන්තයේ ඇති මිලාධික ඔරලෝසු අතරින් එක් සන්නාමයක්. වාර්තා වන අන්දමට මාලිංගගේ ප්‍රියතම ඔරලෝසුව Roger Dubuis Excalibur. එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 63,700 හෙවත් රුපියල් 11,466,500 පමණ වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here