Home Local ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය හෙට

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය හෙට

457
0

මෙවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය හෙට (02) දිනයේ සිට ආරම්භ විමට නියමිතව ඇත.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ හෙට අළුයම කප් සිටුවිමෙන් මෙවර ඇසල පෙරහැර ආරම්භ වන බවයි.

ඇසල පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ 8000කට අධික පිරිසක් යෙදවිමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here