Home Entertainment අගමැති “මෝදි” එක්ක Man vs Wild

අගමැති “මෝදි” එක්ක Man vs Wild

673
0

Discovery නාලිකාවේ විකාශය වන Byer Grills විසින් ඉදිරිපත් කරනු ලබන ලෝ ප්‍රකට “Man vs Wild” ත්‍රාසජනක රියැලිටි වැඩසටහන සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද සහභාවී ඇත.

ඉන්දියාවේ Uttarkhand ප්‍රදේශයේ පිහිටි සතුන් නිදැල්ලේ සැරිසරන ඉන්දියාවේ පැරණිතම ජාතික උද්‍යානය වන “Corbett National Park” හි පටිගත කොට ඇති මෙම විශේෂ වැඩසටහන නැරඹීම සඳහා ලොව නන්දෙසින් ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතී.

එළැඹෙන අගෝස්තු 12 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9 ට Discovery, Dircovery HD World , Animal Planet, Animal Planet HD යන ඉන්දීය නාලිකා ඔස්සේ මෙය විකාශය වීමට නියමිත අතර මීට සමගාමීව ලොව පුරා රටවල් 180 ක මෙම විශේෂ Man vs Wild වැඩසටහන විකාශය වීමද සිදුවේ.

Image may contain: 1 person, outdoor and nature
Image may contain: 2 people, people smiling, people standing and outdoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here