Home Hit සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට

සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට

461
0

සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා කොළඹ අපරාධ විමර්ශන ඒකකය විසින් කටුපොත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා නුවරඑළිය ප්‍රදේශයේදි සහරගේන් අවි පුහුණුවීම් ලැබ ඇති බව සඳහන් වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි මොහම්මදු අබ්දුල් කාදර් නමැති පුද්ගලයෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here