Home Hit බැසිල්ගෙන් ඇප් එකට ඇඩ් එකක්

බැසිල්ගෙන් ඇප් එකට ඇඩ් එකක්

339
0

ලබන අගෝස්තු 3 හා 4 දිනයන්හිදී ජංගම දුරකථන යෙදවුමක් (App) ඔස්සේ ජනපතිවරණය සම්බන්ධ මතය ගැන ගෙන් ගෙට ගොස් සිදු කිරීමට නියමිත සමීක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) වීඩියෝ දැන්වීම් මාලාවක් මුදා හැර තිබේ.

එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව මෙය නිර්මාණය කර ඇති බව පැවසේ.

අදාළ දැන්වීම් මාලාව අන්තර් ජාලය තුළම ප්‍රචාරය කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති අතර, ඒ අනුව ඔවුන්ට ලැබෙන ප්‍රතිචාරය ද මැණ ගැනීම මෙහි සැලැසුමක් වී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

දේශපාලන ප්‍රතිභාව ලෙස මේ දැන්වීම් මාලාව නම් කිරීමට අදහස් කර ඇති බවද පැවසේ

නැවුම් නෑ ගමනක්.

"දේශපාලන ප්‍රතිභාව"ප්‍රතිභාව කියන්නෙ පෙර නොවූවිරූ දේවල් නිර්මාණය කිරීමේ හැකියාවට.ඒ අර්ථයෙන් ගත්විට, දේශපාලනය කියන විෂය ඇතුලෙ පෙර නොවූවිරූ නිර්මාණශීලීත්වයක් ප්‍රකට කිරීම "දේශපාලන ප්‍රතිභාව" විය යුතුයි.මේ කතාවේ ඉතුරු කොටසත් එක්ක මේ සෙනසුරාදා සහ ඉරිදා අපි එනවා ඔබේ නිවසට.අපි මුණගැහිලම කතා කරමු….

Posted by Basil Rajapaksa on Sunday, July 28, 2019


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here