Home Hit තුන්වන එක්දින තරඟයට නුවන් කුලසේකර කැදවයි

තුන්වන එක්දින තරඟයට නුවන් කුලසේකර කැදවයි

1191
0

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තුන්වන එක දින තරඟය එළැඹෙන බදාදා (31 ) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

පසුගිය දින ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශ කළ වේග පන්දු ක්‍රීඩක නුවන් කුලසේකරට මෙම තරඟයට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා තිබෙනවා.

ඒ නුවන් කුලසේකරගේ සමුගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සංවිධානය කර ඇති උපහාර උත්සවය ඔහු වෙනුවෙන් මෙම තරඟයේදී පැවැත්වීමට සූදානම් කර ඇති නිසාවෙන්.

මේ පිළිබඳව නිළ වශයෙන් අද දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here