Home Hit ගෝඨාභය යළි දිවයිනට

ගෝඨාභය යළි දිවයිනට

369
0

වෛද්‍ය  ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුව වෙත ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා  (23) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .
   එතුමා (23) දින රාත්‍රී 11.45 ට   සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ SQ468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කටුනායක ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here