Home Hit හිටපු ජනපති අන්තර්ජාතික සම්මානයකින් පිදුම් ලබයි

හිටපු ජනපති අන්තර්ජාතික සම්මානයකින් පිදුම් ලබයි

443
0

ඉන්දියානු “World Icon Award” සම්මාන උළෙල ඊයේ (21) පෙරවරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.

ඉන්දියාවේ වෘත්තිකයින් සඳහා සෑම වර්ෂයකම මෙම “World Icon Award” සම්මාන උළෙල පවත්වන අතර 2018 වර්ෂයේ සම්මාන උළෙල තායිලන්තයේ පැවති අතර මෙම වර්ෂයේ සම්මාන උළෙල ලංකාවේ පැවැත්වීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

මෙහිදී ලංකාවේ තෝරාගත් වෘත්තිකයින් 10 දෙනෙකු සඳහාද සම්මාන ලබා දුන් අතර 30 වසරක යුද්ධය නිමා කර ලොවට ආදර්ශයක් දීම වෙනුවෙන් විපක්ෂනායක මහින්ද රාජපක්‍ෂ විශේෂ සම්මානයකින් පිදුම් ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here