Home Local කටුවාපිටියේ බැතිමතියකට කාදිනල්තුමන්ගෙන් ආශිර්වාද

කටුවාපිටියේ බැතිමතියකට කාදිනල්තුමන්ගෙන් ආශිර්වාද

393
0

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදී වැඩිම විනාශයක් සිදු වූ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තෙමසකට පසු ඊයේ (21) විවෘත කෙරුණා.

එහිදී මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් දිව්‍ය පූජාව පෙ.ව. 8.00 ට ආරම්භ වුණා.

දිව්‍ය පූජාවෙන් අනතුරුව එම ප‍්‍රහාරයෙන් තුවාල ලබා දැඩි ලෙස ගිලන්ව සිටින බැතිමතියකට කාදිනල්තුමා විසින් ආශිර්වාද කළ අයුරු ජායාරූපයේ සඳහන්.

main

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here