Home Hit හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ වෙයි

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ වෙයි

389
0

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

පවතින ආරක්ෂක තත්ත්වය හේතුකොට ගෙන අද (22) සිට තවත් මසකින් හදිසි තත්ත්වය දීර්ඝ කිරීම සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here