Home Hit පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය නිමිත්තෙන් පැවැත්වුණු විශේෂ දේව මෙහෙයට ජනපති එක් වෙයි.

පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය නිමිත්තෙන් පැවැත්වුණු විශේෂ දේව මෙහෙයට ජනපති එක් වෙයි.

445
0

පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය නිමිත්තෙන් පැවැත්වුණු විශේෂ දේව මෙහෙයට ජනපති එක් විය.

පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය නිමිත්තෙන් මිය ගිය අය සිහිපත් කරමින් විශේෂ දේව පූජාවක් ඊයේ (21) පස්වරුවේ කොළඹ බෞද්ධාලෝක මාවතේ ජීවමාන කිස්තුස් වහන්සේගේ ආසන දෙව් මැදුරේ දී පැවැත්වුණු අතර එම අවස්ථාවට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක් විය.

ලංකා සභාවේ අගරදගුරු හා කොළඹ දියෝකිසියේ රදගුරු අතිඋතුම් ඩිලෝරාජ් කනගසබේ හිමිපාණන් වහන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පැවැත්වුණු අතර පේරි බ්‍රෝහියර් පියතුමා ඇතුළු පියතුමන්ලා මීට එක්ව සිටියහ.

Image may contain: 1 person, standing and outdoor
Image may contain: 11 people, people standing and crowd
Image may contain: 7 people, people standing
Image may contain: 9 people, people sitting and indoor
Image may contain: 7 people, people sitting
Image may contain: 9 people, people standing

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here