Home Local “මම කැසිනෝ ගහලත් නෑ දන්නෙත් නෑ”

“මම කැසිනෝ ගහලත් නෑ දන්නෙත් නෑ”

614
0

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් පසුවන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට සම්මුඛ සාකච්ජාවක් අතරතුරදී අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවුණා.

එම සම්මුඛ සාකච්ජාව මෙහෙයවූ ඉරාජ් වීරරත්න විසින් නීතිඥ නාගනන්ද කොඩිතුවක්කු මහතාගෙන් කැසිනෝ ක්‍රීඩාව සම්බන්ධයෙන් විමසා සිටින අතර ඔහු එම ක්‍රීඩාවට දැඩි සේ විරුද්ධත්වය පළ කරනවා.

කෙසේ වෙතත් ඒ මොහොතේ ඔවුන්ගේ සාකච්ජාව පැවති ස්ථානය අවටින් කැසිනෝ ක්‍රීඩා ආම්පන්න සහිත කුඩා පෙට්ටියක් ඉරාජ් විසින් ඒ මොහොතේදී සොයා ගන්නා අතර ඒත් සමඟ නීතිඥ කොඩිතුවක්කු මහත් අපහසුතාවයට පත්වනවා.

එම අවස්ථාවේ දර්ශණ පහතින් දැක්වේ.

2020 ජනාධිපති මම !!! | නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු👉 https://youtu.be/4UCdAnwgB6M

Posted by Iraj Weeraratne on Friday, July 19, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here