Home Hit Alert : දිස්ත්‍රික්ක 07කට නාය යෑමේ අවධානම් නිවේදනයක්

Alert : දිස්ත්‍රික්ක 07කට නාය යෑමේ අවධානම් නිවේදනයක්

252
0

රත්නපුර, නුවරඑළිය, නුවර, කෑගල්ල, කලුතර, මාතර, ගාල්ල යන දිස්ත්‍රික්ක වෙත නාය යෑමේ අවධානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.

ඊයේ (19) රාත්‍රී 09 ට නිකුත් කළ මෙම අනතුරු ඇඟවීම අද (20) රාත්‍රී 09 දක්වා වලංගු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here