Home Hit ප්‍රවේශම් වන්න! කාළගුණයෙන් අනතුරු හැඟවීමක්

ප්‍රවේශම් වන්න! කාළගුණයෙන් අනතුරු හැඟවීමක්

484
0

දිවයිනේ බස්නාහිර වයඹ සහ දකුණු දිග ප්‍රදේශයන් වලට මේ මොහොතේදී දැඩි සුළං තත්වයක් ඇතිවී තිබෙන බව වාර්තා වනවා.

ඉදිරි පැය කිහිපය තුලදී එම ප්‍රදේශයන් වල පැයට කිලෝමීටර් 70-80 පමණ වේගයකින් යුතු දැඩි සුළං ඇතිවිය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here