Home Hit මංගල සමරවීර මෙරට මහ ජනතාවගේ දේපල සුවිශාල වශයෙන් ගසා කෑ දරුණුතම අපරාධකරුවෙක්-පාලිත...

මංගල සමරවීර මෙරට මහ ජනතාවගේ දේපල සුවිශාල වශයෙන් ගසා කෑ දරුණුතම අපරාධකරුවෙක්-පාලිත හිමි

368
0

මුදල් අමාත්‍ය මංගල සමරවීර මෙරට මහ ජනතාවගේ දේපල සුවිශාල වශයෙන් ගසා කෑ දරුණුතම අපරාධකරුවෙක් බව ජාතික සමගි බලවේගය කැඳවුම්කරු පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් සඳහන් කරනවා.

අමාත්‍යවරයා විසින් සිදුකරන ලද අයථා කොමිස් ගනුදෙනු වලින් පමණක් ලන්ඩනයේ නිවාස 06ක් මිලට ගෙන ඇති බවද සඳහන් කළ උන්වහන්සේ ඉන් එකෙක වටිනාකම පවුම් මිලියන 03 සිට පවුම් මිලියන 18 දක්වා ඉතා ඉහළ අගයක් ගන්නා බවද කියා සිටියා.

එහි ඇතැම් දේපල ඇමති මංගල නමින් නොතිබුණ ද ඒවා ඔහුගේ යැයි ඔප්පු කිරීමට සාධක තමන් සතුව ඇතැයි ද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here