Home Hit ජාතික පොලිස් කොමිසමේ ලේකම් CID අත්අඩංගුවට

ජාතික පොලිස් කොමිසමේ ලේකම් CID අත්අඩංගුවට

662
0

ඇවන්ගාඩ් අවි ගනුදෙනු සිද්ධියට සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩයමක් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත්ව සිටියදී.

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුම් පතක් ගොනු කර තිබු අතර, එය කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ඊයේ (17) ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here