Home Local පාන් නගී

පාන් නගී

308
0

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළ දමා තිබෙනවා. 

ජා-ඇල ප්‍රදේශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සභාපති එන්.කේ.ජයවර්ධන කියා සිටියේ මේ අනුව ග්‍රෑම් 450 ක බරින් යුත් පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහල යනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here