Home Hit “රන්ජන් රාමනායක සමනල පැටියෝ කන පලා ගන්න එපා” – ඥානසාර හිමි (VIDEO)

“රන්ජන් රාමනායක සමනල පැටියෝ කන පලා ගන්න එපා” – ඥානසාර හිමි (VIDEO)

382
0

අමාත්‍ය රන්ජන් රාමනායකගේ ප්‍රකාශයක් හේතුවෙන් මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ මහා සංඝ රත්නය ළමා අපචාර කරන බවට කරන ලද ප්‍රකාශයක් හේතුවෙන්.

ඒ සම්බන්ධයෙන් මේ වන විට රන්ජන් රාමනායක අමාත්‍යවරයාට එරෙහිව විවිධ පාර්ශව පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඥානසාර හිමියන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

එය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here