Home Local පිලිපීන බිරිඳගේ ලිංගික වීඩියෝ නිකුත් කළ ලාංකිකයා අත්අඩංගුවට​ – VIDEO

පිලිපීන බිරිඳගේ ලිංගික වීඩියෝ නිකුත් කළ ලාංකිකයා අත්අඩංගුවට​ – VIDEO

1374
0

සිය බිරිඳ සමග ලිංගිකව එක්වෙමින් එම ක්‍රියාකාරකම් අන්තර්ජාලය හරහා මුදාහැරි ශ්‍රී ලාංකිකයකු San Jose Del Monte, Bulacanහිදී පිලිපින ජාතික ආරක්ෂක ආයතනය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාස 07ක් පුරා ඇයව අපයෝජනය කරමින් එම දර්ශන සජීවීව ලාංකිකයින් හා වෙනත් විදේශකයින් වෙත විකාශනය කර ඇති අතර ඔහු විසින් සිය පෙර විවාහයේ දියණියට ද අඩම්තේට්ටම් කිරීමට සුදානම් වූ බැවින් ආරක්ෂක අංශයේ උදව් ඉල්ලු බවත් එම කාන්තාව මාධ්‍ය වෙත දන්වා තිබෙනවා.

එසේම ඔහු විසින් එම වීඩියෝ ඇගේ පවුලේ සාමාජිකයින් වෙත ද යවා ඇතැයි සඳහන්.

මුදල් වෙනුවෙන් තමන් මෙම ක්‍රියාවේ නිරත වූ බව එම ලාංකිකයා විසින් ආරක්ෂක අංශ වෙත දන්වා ඇති අතර මේ වන විට ඔහු ආරක්ෂක අංශ භාරයේ සිටින අතර ඔහුට විරුද්ධව නඩු පවරනු ඇති.

චරිත් හර්ෂණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here