Home Local ”බුදුපුත් සුරක්ෂා” වයඹ පළාත් මහෝත්සවය අදයි

”බුදුපුත් සුරක්ෂා” වයඹ පළාත් මහෝත්සවය අදයි

471
0

බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය මගින් භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍යය රක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන බුදුපුත් සුරක්ෂා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ වයඹ පළාත් මහෝත්සවය බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ ප්‍රධානත්වයෙන් අද (13) කුලියාපිටිය ජනාධිපති ශිල්ප ශාලිකා ශාලා පරිශ්‍රෙය්දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම උත්සවය සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රමුඛ පළාතේ පාර්ලිමේන්තු සහ පළාත් සභා මැති ඇමැතිවරුන්,පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළු ආරාධිතයින් රැසක්ද සහභාගී වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here