Home Hit බස්නාහිර පළාත් සභාවේ සභාපති පොහොට්ටුවට

බස්නාහිර පළාත් සභාවේ සභාපති පොහොට්ටුවට

708
0

එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළ කළ බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න මහතා (10) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේය.

වත්මන් නායකයන්ගේ ක‍්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දිනෙන් දිනම ජනතාවගෙන් ඈත්වෙමින් තිබෙන බව කී විජේරත්න මහතා මේ මොහොතේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය ජනතාව අපේක්‍ෂා කරන බවද සභාපතිවරයා කීය.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනවීමට තමන් කැපවී ක‍්‍රියාකරන බවද ඔහු පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here