Home Business ස්‌විට්‌සර්ලන්තයේ කෝටිපතියන් ලක්ෂ 05ක්

ස්‌විට්‌සර්ලන්තයේ කෝටිපතියන් ලක්ෂ 05ක්

879
0

ලොව මිලියන 18ක පිරිසක්‌ ඩොලර් මිලියන ගණනක වත්කම් ඇති අය බව ලෝක වත්කම් වාර්තාවේ සඳහන් වනවා.

එම වාර්තාවට අනුව අමෙරිකාවේ ධනවතුන් වැඩි වී නොමැති අතර මැද පෙරදිග ධනවතුන් වර්ධනය වී ඇති බව දක්නට හැකියි.

කෝටිපතියන් සිටින රටවල් ලෙස අමෙරිකාව, ජපානය, ජර්මනිය, චීනය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය සහ ස්‌විට්‌සර්ලන්තය එම වාර්තාවේ දක්‌වා තිබෙනවා.

එම වාර්තාවට අනුව ස්‌විට්‌සර්ලන්තයේ සිටින කෝටිපතියන් සංඛ්‍යාව 500,000කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here