Home Hit ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටවල් අතරට – WHO

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටවල් අතරට – WHO

575
0

ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබෙනවා.

ලෝකයේ සරම්ප රෝගයේ ඉහළ යෑමක් වාර්තාවන අවස්ථාවක ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා ගිනිකොණ දිග ආසියා කලාපයේ අධ්‍යක්ෂිකා පූනම් සිං සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ සරම්ප රෝගියෙක් අවසන් වශයෙන් වාර්තා වී ඇතේතේ 2016 වසරේ මැයි මාසයේදී බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දකුණු හා ගිනිකොණදිග ආසියා කලාපයේ සරම්ප රෝගය තුරන් කළ සිව්වැනි රට වන්නේ ශ්‍රී ලංකාවයි.

මීට පෙර භූතානය, මාලදිවයින හා නැගෙනහිර ටිමෝර්ය මෙම කලාපය තුළ සරම්ප රෝගය තුරන් කර රටවල් අතර වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here