Home Hit අද ඉන්ධන මිල වෙනස් වෙයි

අද ඉන්ධන මිල වෙනස් වෙයි

280
0

සෑම මසකම 10 වනදාට සිදුවන මිල සුත්‍රයට අනුව අද (10) දිනයේදීත් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවනු ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් එක් එක් ඉන්ධන වර්ගයන්හි සංශෝධිත මිල ගණන් අද පස්වරුවේ නිකුත් කරනු ඇති.

පසුගිය ජුනි මාසයේ දී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටයරක මිල රු. 3.00 කින් ඉහළ දමනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here