Home Hit BREAKING NEWS : හේමසිරිට හා පූජිතට ඇප – විදෙස් ගමන් තහනම්

BREAKING NEWS : හේමසිරිට හා පූජිතට ඇප – විදෙස් ගමන් තහනම්

340
0

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම හා එහි බලපෑම අඩු කිරීමට කටයුතු නොකිරීම යන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර රුපියල් එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

සැකකරුවන්ට ඇප ලබාදෙන්නේද නැත්ද යන්න පිළිබඳව අද (09) දිනයේදී අධිකරණය විසින් නියෝග කිරීමට නියමිතව තිබු‍නෑ.

සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ කොළඹ ප්‍රධාන මහසේත්‍රාත් අධිකරණය ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙස ද නියෝග කොට තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here