Home Hit කළුතර ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

කළුතර ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

461
0

කළුතර, අල්විස් පෙදෙස ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්, කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (09) පෙරවරු 10 සිට රාත්‍රී 08 දක්වා පැය 10 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුරු, කළුතර දකුණ, කටුකුරුන්ද, නාගොඩ ඇතුළු ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here