Home Entertainment නාන ජලය බෝතල් කර විකුණන ඉන්ස්ටග්‍රෑම් තාරකාව – PHOTOS

නාන ජලය බෝතල් කර විකුණන ඉන්ස්ටග්‍රෑම් තාරකාව – PHOTOS

660
0

ඉන්ස්ටග්‍රෑම් cosplay තරුවක් වන බෙලේ ඩෙල්ෆින් (Belle Delphine) ඇගේ අනුගාමිකයන් මිලියන 3.9කට පැවසුවේ ඇය තම නාන ජලය විකුණන බවයි.

ඇගේ අන්තර්ජාල සාප්පුව තුළ නාන වතුර බෝතලයක් ඩොලර් 30ක් බැගින් විකුණනු ලැබීය.

මෙම අදහස අන්තර්ජාලය හරහා තරයේ ප්‍රතික්ෂේප කිරීමක් සිදුවුව ද දින 03ක් ඇතුළත ඒවා විකුණා අවස්න් විය.

තවත් සමහරු ඇගේ මෙම ක්‍රියාව පිළිබද සරදම් කරමින් “මෝඩයෝ ඕනෑම දෙයක් මිලට ගනු ඇතැයි” පැවසූහ.

ඩෙල්ෆින්ගේ නවතම ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරියේ ඇය “මට උදව් කරන්න” යන ශීර්ෂ පාඨය සමඟ ඇය යැවිය යුතු නාන ජල බෝතල් පෙට්ටි දුසිම් ගණනක ජායාරූපයක් රසිකයන්ට පෙන්වූවාය.

ජුනි මාසයේදී ඇය සිය අනුගාමිකයින්ට ඇය නාන වතුර අලෙවි කරන බව පැවසූ විට ඇයගේ ඡායාරූපයට මිලියනයකට වඩා ලයික් ලැබුණහොත් ඇය පෝර්න් හබ්හි ගිණුමක් ආරම්භ කරන බව ද පැවසුවාය.

නමුත් ඇය ලිංගිකව හැසිරෙන වීඩියෝවක් එකතු කරනවා වෙනුවට, සෙල්ලම් බඩුවක් සමග අශෝභන වීඩියෝ පටයක් පමණක් පළ කළාය.

Image result for belle delphine wiki
Related image

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here