Home Hit කොළඹ බෝට්ටු සේවයට සියල්ල සූදානම් – PHOTOS

කොළඹ බෝට්ටු සේවයට සියල්ල සූදානම් – PHOTOS

805
0

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ශ‍්‍රී ලංකා නාවුක හමුදාව මගින් නිර්මාණය කළ වායුසමනය කළ මගී ප‍්‍රවාහන බෝට්ටුවේ ප‍්‍රථම නිරීක්ෂණ චාරිකාව අද (08) මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම සේවාව ඇරඹීමත් සමග කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා විනාඩි 15ටත් වඩා අඩු කාලයකින් ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

මෙය මාර්ග තදබදයට කදිම විසඳුමක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

Image may contain: sky, outdoor and water
Image may contain: 6 people, people sitting
Image may contain: 3 people, people sitting
Image may contain: 1 person, standing, hat and outdoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here