Home Politics ”ජනාධිපතිවරණය කල් දාන්න ඉඩ දෙන්නේ නෑ” – ආචාර්ය ජී. එල්. පීරිස්

”ජනාධිපතිවරණය කල් දාන්න ඉඩ දෙන්නේ නෑ” – ආචාර්ය ජී. එල්. පීරිස්

260
0

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ විවරණයක් ඉල්ලා සිටීමට උත්සාහ දැරීම තවත් දේශපාලන උප්පරවැට්ටියකැයි ද, ජනාධිපතිවරණය කල් දැමීමට කිසිසේත් ඉඩ නොදෙන්නේයැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.

ජනාධිපතිවරයා බලයට පත්වූ පසුව කරන ලද ප්‍රකාශ හා එතුමාගේ ක්‍රියා පිළිවෙත අහසට පොළව මෙන් පරස්පර යැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

රංජන් කස්තුරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here