Home Hit BREAKING NEWS : ඉන්දුනිසියාවේ ප්‍රභල භූ කම්පනයක්! සුනාමි අනතුරු හැඟවීම් නිකුත් කෙරේ.

BREAKING NEWS : ඉන්දුනිසියාවේ ප්‍රභල භූ කම්පනයක්! සුනාමි අනතුරු හැඟවීම් නිකුත් කෙරේ.

1634
0

ඉන්දුනීසියාවේ භූ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

මොලොකන් මුහුදේ සිට ඉන්දුනීසියාවේ නැගෙනහිර ප්‍රදේශය දක්වා කලාපයේ ඇතිවූ මැග්නිටියුඩ් 7.1 ක විශාලත්වයකින් යුත් භූමිකම්පාවකින් පසු මෙම අනතුරු හැඟවීම නිකුත් කර ඇත.

පසුව එම භූමිකම්පාවේ අගය මැග්නිටියුඩ් 7.0 දක්වා පහත හෙලනු ලැබීය.

කිලෝමීටර් 36 ක ගැඹුරකදී ඉරිදා රාත්‍රී 10 ට පමණ භූමිකම්පාව සිදු වූ බව ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා, දේශගුණ විද්‍යා හා භූ භෞතික විද්‍යා ඒජන්සිය වාර්තා කරයි. භූමිකම්පාවේ කේන්ද්‍රය පිහිටා ඇත්තේ 450,000 ක ජනගහනයක් සහිත නගරයක් වන Manado සිට කි.මී. 180 ක් ගිනිකොන දෙසින් ය.

මෙම සුනාමි අනතරු හැඟවීම මෙතෙක් ශ්‍රී ලංකාව හෝ වෙනත් කිසිදු රටක් වෙත වෙත නිකුත් කර නොමැත.

මූලාශ්‍රය – ජාත්‍යන්තර මාධ්‍ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here