Home Hit BREAKING NEWS : ”ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති වහාම අල්ලන්න” – නීතිපති

BREAKING NEWS : ”ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති වහාම අල්ලන්න” – නීතිපති

1298
0

ඇවන්ගාඩ් සිද්ධියට අදාළව ඇවන්ගාඩ් සමාගමේ සභාපති, නිශ්ශංක සේනාධිපති ඇතුළු 08 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දන්වා ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළා.

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළේ යැයි චෝදනා කරමිනුයි මීට අදාළ නඩුව පවරා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here