Home Hit ශ්‍රීලනිප -පොදුජන පෙරමුණ සන්ධාන ගතවේ.

ශ්‍රීලනිප -පොදුජන පෙරමුණ සන්ධාන ගතවේ.

671
0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවමින් ඉදිරියට තරග කරන බව මහින්ද අමරවීර මහතා පවසනවා.ඒ අනුව නව සන්ධානය “ලංකා නිදහස් පොදුජන පෙරමුණ” ලෙස නම් කර ඇත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here