Home Local දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

519
0

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු ඊයේ (02) සිය තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති හට ඊයේම භාර දී ඇතැයි ද සඳහන්.

රාජකාරි කාලය තුළදී මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් වැඩ තහනම් කෙරුණ දුම්රිය වෘත්තීය සමිති ලේකම්වරයකු යළි සේවයට ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් බලපෑම් කිරීම සාමාන්‍යාධිකාරිවරයාගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here